ටවුමට ගිය වෙලාවෙ කාර් එක පාක් කරන්න සෑහෙන යුද්ධයක් කරා..අන්තිමට ටවුමෙන් ටිකක් ඈත ගහක් යට තැනක් හමිබ උනේ අහමිබෙන්…නෝනා ඇඳුමි වගයක් ගන්න ටවුමෙන් බස්සල ආවෙ වැඩ ඉවර කරගෙන කෝල් එකක් දුන්නම එන්නමි කියල.. වාහනේට වෙලා ටික වේලාවක් නිදා ගන්නම් කියල..පොඩ්ඩක් සීට් එක පාත් කරල ඇලවෙන්න ගියා විතරයි… ටක් ටක් ගාලා කවුදෝ වීදුවට ගහනවා.. ” මහත්තයා..දැන්ම යනවද..” මෙි ටිකටි එක ගන්න …
Read More »